ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
ඒ අනුව රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ආයතනයේ ඉතිහාසයේ වාර්තා කළ වැඩිම බදු ආදායමද මෙවර උපාය තිබේ.
එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ එම තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


