කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

අද (23)දින පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ට හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ළබා දෙමින් පවසා සිටියේ, පසුගිය කාලය තුළ ඇතැම් නගර සභා වල අයවැය දිනාගත් බවත් තවත් ඒවා පරාජය වූ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටී.

තවද, කොළඹ මෙන්ම සෑම මහ නගර සභාවක්ම වැදගත් බවත් , එම වැදගත් කම හේතුකොට ගනිමින් ඉදිරි අය වැය සඳහා විපක්ෂයද NPP වෙත පක්ෂව ඡන්දය දීමට පෙළඹෙනු ඇති බවද කියා සිටියේය.

ඒ අනුව අතරින් පතර නගර සභාවක් පරාජය වීම සමස්තය පරාජය වීමක් සේ නොසලකන බවද අමත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...