දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Date:

අද (23) පස්වරු 06.00 සිට සියලුම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

නව දුම්රිය ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු සකස් කිරීමට බලධාරීන් පියවර නොගැනීම මත ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 48ක් පවත්වාගෙන යන බවත් ඒ අතරතුර ගැටලු විසඳීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් එම සංගමය නිවේදනය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...