කොවිඩ් 19 සිව් වෙනි මාත්‍රාව ගැන WHO නවතම නිර්දේශය මෙන්න! (VIDEO)

Date:

යළිත් වරක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් බිය නොවී සිව්වෙනි මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව ෆයිසර් එන්නත ජූලි මාසය අවසානයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණද නිෂ්පාදන සමාගම විසින් තවත් මාස තුනක් සඳහා එන්නත භාවිතා කළ හැකි බවට කර තිබෙන නිර්දේශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානද අනුමත කර තිබෙන හෙයින් එන්නත ලබා ගැනීමට බියක් නොදක්වන ලෙසයි හේරත් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරට සෞඛ්‍ය ඒවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද එම එන්නත ඔක්තෝබර් මාසය සඳහා යෝග්‍ය බවට චක්‍ර ලේකහයක් මඟින් නිර්දේශ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...