චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීනය විසින්, අමෙරිකාවේ ආරක්ෂක සමාගම් 20 ක් සහ විධායක නිලධාරීන් 10 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

අමෙරිකාව තායිවානයට මහා පරිමාණ අවි අලෙවි කිරීමක් නිවේදනය කිරීමෙන් සතියකට පසුව චීනය මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවත්, චීන විදේශ අමාත්‍යාංශයට අනුව, සම්බාධකවලට චීනයේ සමාගම්වල වත්කම් තහනම් කිරීම සහ පුද්ගලයින් සහ සංවිධාන ඔවුන් සමඟ ගනුදෙනු කිරීම තහනම් කිරීම ඇතුළත් වබ බව , විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය බවත් චීනය – එක්සත් ජනපද සබඳතාවලදී තරණය නොකළ යුතු පළමු රතු රේඛාව බවත් නැවත වරක් අවධාරණය කරන බවත් චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඒ අනුව, තායිවානයට අවි අලෙවි කරන යෙදෙන ඕනෑම සමාගමක් හෝ පුද්ගලයෙකු එම වරද සඳහා වන්දි ගෙවනු ඇතැයි ද චීනය අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...