රාජිතට එරෙහි නඩුවක් CIDය ඉල්ලා අස්කර ගනී

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ චීන සමාගමකින් නැව් 8ක් මෙරටට ගෙන්වීම සහ විදෙස් සමාගමකට මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම සිද්ධීන්ට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් “දූෂණය” යන වරද යටතේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කර ඇති බැවින් මෙසේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බවයි CIDය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේ.

ඒ අනුව එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසරය ලබාදුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...