පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවසකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාව කරන චෝදනාව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ඉරිදා(28) දිනයේදී කියෙව් නගරයේ වයඹදිග නොව්ගොරොඩ් කලාපයේ පිහිටි පුටින්ගේ රාජ්‍ය නිවසට දිගු දුර මිනිසුන් රහිත ගුවන් යානා (UAV) 91 ක් භාවිතා කරමින් ප්‍රහාර එල්ල කල බවත් එම ප්‍රහාර රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති විසින් අල්ලා විනාශ කළ බවත්, රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර දියත්වන අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා සිටියේ කොහෙද යන්න වාර්තා නොවන අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, රුසියාව කරන මෙම චෝදනා සත්‍ය නොවන බවත්, යුක්රේන සාම සාකච්ජා අඩාල කිරීමට රුසියාව ගන්නා උත්සහයක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...