වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

0
371

සටහන – රුවන් නෙළුගොල්ල

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 10.00ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ.