පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ජනපති රනිල්ගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව නව පාර්ලිමේන්තු වාරය අගෝස්තු 03 වනදා පෙරවරු 10.30 ට ආරම්භ කෙරෙන බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

RN