හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි!

Date:

හෙට (01) දින සිට ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේතයට පමණක් සීමා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව, මින් ඉදිරියට වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම, ටෝකන් ක්‍රමය හෝ අනෙකුත් ක්‍රමවේද වලංගු නොවනු ඇත.

මේ අතර, චැසි අංකය සමඟ ලියාපදිංචිවීමට නොහැකි වාහන භාවිතා කරන්නන්ට අද (31) දින සිට ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපදිංචි විය හැක. මේ අතර නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කරන, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී  පිළිපැදිය යුතු උපදෙස්වලට අවනත නොවන ඉන්ධන පිරවුම්හල් හා පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Game of Thrones හි අනුප්‍රාප්තික කතාවන් ගැන මාර්ටින් ගෙන් ඉඟියක්!

සටහන – පුලී නොවැම්බර් 24, කොළඹ (LNW): මේ නොවැම්බර් මාසයේ...

පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා...

බංගලාදේශ යන 17 න් පහළ කණ්ඩායමේ වැඩි පිරිසක් රාජකීයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 17...

ශ්‍රී ලංකාව ICAO සමඟ සබඳතා ශක්තිමත් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : ඩුබායි ගුවන් ප්‍රදර්ශනය...