ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මිලදීගත් නවතම මෝටර් රථය වන Rolls-Royce Phantom 8 Series 2 EWB මෝටර් රථය රේගු කටයුතු අවසන් කර නිවසට රැගෙන ගොස් තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ දැනට ඇති මිල අධිකම, අධි සුඛෝපභෝගී මෝටර් රථය බව පැවසේ.

මෙම මෝටර් රථය රොල්ස් රොයිස් සමාගමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදන කළ මාදිලියක් වන අතර එයින් ලෝකයටම ඇත්තේ මෝටර් රථ 25ක් පමණක් බවයි ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...