එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන උද්ගෝෂණ වලට සහය දැක්වීමත් ඉරානය වෙත මිලිටරි ආක්‍රමණයක් දියත් කරන බවට නිවේදනය කිරීමත් සමඟ මේවන විට එක්සත් ජනපදයේ සහ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සෘජු සම්බන්ධතා බිඳ වැටි ඇති බව වාර්තා වේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සහ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර සන්නිවේදනය මේ වන විට සම්පුර්ණයෙන්ම නැතිවී ඇති අතර එක්සත් ජනපද තර්ජන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අඩපණ කරන බව ඉරානය පවසයි.

ඒ අනුව, දශක ගණනාවක් පුරා පැවති න්‍යෂ්ටික ආරවුලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීම සඳහා නිලධාරීන් දෙදෙනා අතර ඇති විය හැකි ඕනෑම රැස්වීමක් මේවන විට අවලංගු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...