මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන – රුවන් නෙළුගොල්ල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“මොඩියුල සම්බන්ධ කාරණාව, 6 වෙනි ශ්‍රේණියේ එක විතරයි 2027 ට ගිහින් තියෙන්නේ. අර කුළුනු පහනෙ කුළුනු හතරක්ම ඉදිරියට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි, පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. අපි අඩියක් තියලා තියෙනවා පස්සට, ඒ අර මොඩියුල සම්බන්ධයෙන්. මේකෙ මුදල් නාස්ති වීමක් වෙලා නැහැ, එක මොඩියුලයක් නෙ”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...