එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW:

එළැඹෙන ජනවාරි 22 දා සිට ඇරඹෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර එහි ප්‍රවේශපත්‍ර මිල ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර තිබෙනවා.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන එක්දින තරග සඳහා ප්‍රවේශපත් මිල ගණන්
Grand Stand, Top Level 10,000
Block A: Upper Level 5,000
Block A: Lower Level 3,000
Block B: Upper Level 5,000
Block B: Lower 3,000
Block C: Upper 2,000
Block C: Lower 1,000
Block D: Upper 2,000
Block D: Lower 1,000
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේශපත් මිල ගණන්
Grand Stand – Top Level Box – AC 20,000
Grand Stand – Top Level ‘A’ 10,000
A Lower 5,000
B Lower 5,000
Grass Embankment 1,000
මීට අමතරව ටිකට් පත් මිලදී ගැනීමට අන්තර්ජාලය හරහා ද අවස්ථාව උදා කර දී ඇත.එසේ මාර්ගගත ක්‍රමයට (ON LINE) මිලදී ගැනීම සඳහා පහතින් දක්වා ඇති යොමුව ක්ලික් කර ප්‍රවේශපත් මිලදී ගැනීමට හැකියාව ඇත.
www.srilankacricket.lk.
එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එක්දින තරග ජනවාරි 22, 24 සහ 27 යන දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දී පැවැත්වේ.විස්සයි විස්ස තරග ජනවාරි 30, පෙබරවාරි 1 සහ 3 යන දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...