අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

Date:

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට සහ ශෝකයට පත් වන බවත් අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් ලෙස එතුමා ජනතා සේවාවාව වෙනුවෙන් කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට එක් වූ අවස්ථාවේ දී ය.

නන්දන ගුණතිලක මහතාගේ දේහය ඉදිරිපිට දේශපාලනය කතා කිරීම සුදුසු නොවන බවත් අප සියලු දෙනාම කටයුතු කළ යුත්තේ ජීවිත බේරා ගැනීමට බවත් මෙතුමාගේ රෝගය ගැන මීට පෙර දැනුවත්ව සිටියා නම් එතුමා වෙනුවෙන් මීට වඩා විශාල මැදිහත්වීමක් සිදු කළ හැකියාව තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එතුමාට ප්‍රතිකාර කළ සියලුම වෛද්‍යවරුන්ට තමා ස්තුතිවන්ත වන බවත් කවුරු කුමන තරාතිරමක් දේශපාලන පක්ෂයක අයකු වුවත් කුමන කතාවක් කිව්වත් මිනිස් ජිවිත වටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...