වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වසර 15ක දිගු නිහැඬියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරයවන ඔකුමා හි ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරය නැවත විවෘත කිරීමට සුදානම් බව වාර්තා වේ.

2011 මාර්තු 11 වන දින, ජපානයේ ටෝහෝකු භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් ඔකුමා හි ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ විදුලි ජාලක බිඳවැටීමත්, බලාගාරයේ බලශක්ති ප්‍රභවයන් සියල්ලටම හානි වීමත් හේතුවෙන් අවට පරිසරයට විකිරණශීලී දූෂක මුදා හැරීමට හේතු විය. මෙය 1986 දී චර්නොබිල් ව්‍යසනයෙන් පසු සිදු වූ දරුණුතම න්‍යෂ්ටික සිදුවීම ලෙස සලකන අතර ජපාන න්‍යෂ්ටික බලශක්ති ආරක්ෂණ සංවිධානය විසින් සිදුවූ බලවත්ම හානියක් වශයෙන් නිවේදනය කරන ලදී.

ජපාන අගමැතිනි සානේ ටකයිචි මේවන විට නැවත පණ ගැන්වීමට හැකි බලාගාර නැවත ආරම්භ කිරීමට මෙන්ම න්‍යෂ්ටික බලශක්ති නැවත පැමිණීම වේගවත් කිරීම සඳහා නව රාජ්‍ය අරමුදල් යෝජනා ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...