චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් යුතුව මෙම බස් රථ ලබාදෙන අතර ඒවා ලබාදෙන්නේ මහනුවර, ගාල්ල හා කොළඹ ප්‍රදේශයන්හි ධාවනය සඳහා බවත් තානාපතිවරයා සඳහන් කළේය.

මෙම බස් රථයක මිල ඇමරිකානු ඩොලර් 225,000ක් (රුපියල් 67,500,000) පමණ වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන තානාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...