ASP රොහාන් ඕලුගලට ස්ථාන මාරුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක මෙහෙයුම් රැසකට දායක වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...