41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී

ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස් වර්ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් දෙවන අනුශූරතාවයට පත් වී ඇති බව වාර්තා වෙයි. මෙම කීර්තිමත් ගෝලීය තරඟයේදී රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමට ඇය කළ කැපකිරීමට යම්කිසි වටිනාකමක් අත්කර දීමට ඇය සමත් වීම රටට ආඩම්බරයක් ගෙන දෙන කරුණකි.

මීට අමතරව, ඇය මිසිස් ෆොටෝජෙනික් අනු කාණ්ඩ ජයග්‍රහණයක් දිනා ගැනීමට ද සමත් විය.

තායිලන්තයේ Chanita Seedaket Craythorne 2025 මිසිස් වර්ල්ඩ් කිරුළ හිමිකර ගත් අතර, එක්සත් ජනපදයේ Paige Ewing පළමු අනුශූරිය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව;

• ජයග්‍රාහකයා (මිසිස් වර්ල්ඩ් 2025): තායිලන්තය – Chanita Seedaket Craythorne

• පළමු අනුශූරතාවය: එක්සත් ජනපදය – Paige Ewing

• දෙවන අනුශූරතාවය: ශ්‍රී ලංකාව – Sabina Yousaf

ජනවාරි 29 වන දින නෙවාඩා හි ලාස් වේගාස් හි පැවති මෙම තරඟයට රටවල් 60 කට අධික සංඛ්‍යාවක තරඟකරුවන් කිරුළ වෙනුවෙන් තරඟ කළහ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...