සංවර්ධන පුවත් බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්! February 10, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති වකුගඩු ප්රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර යෝජිත මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .