පැල්පිටට ඇප!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ LNW :

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කර ඇත.

ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කර තිබෙන අතර, සැකකරුට ලක්‍ෂ 50 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරිිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වේ.