ඉන්දීය සංචාරය නිමකර ජනපති අනුර යළි දිවයිනට

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දියාවේ සිදු කළ තෙදින සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුවට සහභාගී වීම සඳහා ය.

පෙරේදා (19) දිනයේදී මෙම සමුළුව අමතමින් දේශනයක් ද පැවැත්වූ ජනාධිපතිවරයා මෙම සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකුම හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...