විරේන්ට අනපේක්ෂිත පරාජයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 21, කොළඹ LNW:

උගන්ඩාවේ කම්පාලා නුවර දී ක්‍රියාත්මක,උගන්ඩා ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහට අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට සිඳු වුණා.ඒ ඔස්ට්‍රේලියාවේ කරෝනෝ කරෝනෝ ඉදිරියේ යි.එහිදි වට 2-0 ක් ලෙස විරේන්ට පරාජය අත් වූ එම තරගයේ ලකුණු සටහන 21 – 19 සහ 21 – 14 ක් ලෙස දැක්වුණා.


ඒ අනුව මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටි විරේන්ට, අවසන් අට දෙනා අතරට පිවිසීමෙන් අනතුරුව තරගාවලියෙන් ඉවත්වෙන්නට සිඳුවෙනවා.එම තරගාවලියේ මුල් වටයේ දී ඉන්දියාවේ නීර් නෙවාල් පරාජය කළ විරේන්,ඉනික්බිතිව ඉන්දියාවේම රගු මරිස්වාමි පරාජයට පත් කළේ 2-1 ක් ලෙසයි.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ 18 – 21,21 – 11 සහ 21 – 18 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...