තමන්ගේ එතෙර වියදම් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බවත් තමන්ගේ සියලු වියදම් සඳහා වැය කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
RN