ජූලියන් බෝලිං සහ ජොනතන් මාර්ටෙන්ස්ටින් CID ට කැඳවයි!

Date:

පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පසුගිය ජූලි නම වනදා ඇති වූ ජන අරගලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි එලෙස ඔවුන් කැඳවා ඇත්තේ.

එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමට අදාල විමර්ශන පාදක කරගනිමින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....