හරි නායකත්වයක් නැති නිසා අරගලයේ ජයග්‍රහණ ලැබුණේ බාගෙට – අනුර කුමාර (VIDEO)

Date:

පසුගිය මාස කිහිපයේ මෙරට පැවති ජනතා අරගලයට ඉතාමත්ම සටන්කාමී නායකත්වයක් නොතිබුණු නිසා එයින් ලැබුණේ අර්ධ ජයග්‍රහණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“විශාල ජනතා නැගිටීමක් සිද්ධ වුණා, හැබැයි අපට ඒකෙන් ලබාගන්න පුළුවන් වුණේ බාග ජයග්‍රහණයක්. ඇයි ? ඉතාමත්ම සටන්කාමී ව්‍යාපාරයක් ඒකට නායකත්වය දෙන්න බැරි වුණා. එහෙම නම්, මේ වෙනස් කිරීම සඳහා ප්‍රබලතම ජනතා ව්‍යාපාරය අපි ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) නුගේගොඩදී පැවති රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...