ධීවර ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර නිළධාරීන්ට විදුලි යතුරු පැදි ලබාදීමේ තීරණයක්..

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ධීවර ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු වල නියැළෙන ක්ෂේත්‍ර නිළධාරීන්ට විදුලි යතුරුපැදි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .