අත්අඩංගුවේ පසුවන අන්තරායකර ඖෂධ බැහැර කිරීම ගැන රජයෙන් තීරණයක්…

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .

ඒ අනුව, අත්අඩංගුවේ පසුවන අන්තරායකර ඖෂධ බැහැර කිරීම ගැන මෙන්ම ඉදිරෙයේදී අතඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ක්‍රියාපටිපායද ඇතුළුව මේ පිළිබදව රජයෙන් තීරණයක් ගෙන තිබේ.