Home ඡායාරූප සටහ​න උපෙකලා අතුකෝරළගේ ”මළා කියා හිත තදකර සිටින්නද” කාව්‍ය කෘතිය ජනගත වෙයි! (PHOTOS)

උපෙකලා අතුකෝරළගේ ”මළා කියා හිත තදකර සිටින්නද” කාව්‍ය කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: උපෙකලා අතුකෝරළ විසින් රචනා කරන ලද ”මළා කියා හිත තදකර සිටින්නද” කාව්‍ය කෘතිය (17) දින කෝට්ටේ වෙට්ලන්ඩ් පාකර්හිදී එළිදක්වන ලදී.

එහිදී සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය කුමුදු කරුණාරත්න සහ සාහිත්‍යවේදී කපිල එම් ගමගේ විසින් අදහස් දක්වන ලද අතර කවියට හිතැති සහෘදයින් රැසක් ඒඅම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජයාරූප – හිරුශිකා අමරසිංහ