Home පුවත් වැඩබලන පොලිස්පති ධුරය සංජීව ධර්මරත්නට

වැඩබලන පොලිස්පති ධුරය සංජීව ධර්මරත්නට

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත්කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා රුමේනියාවේ සංචාරයක් සඳහා පිටව යාම හේතුවෙන් මෙසේ ජාතික පොලිස් කොමිසමේ එකඟතාව මත වැඩබලන පොලිස්පතිවරයකු පත්කර ඇත.

මෙම පත්වීම මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක ය.