වී 120 නම් හාල් 240 කරන්න – මෝල් හිමියන් සහ ඇමති අතර සාකච්ඡාව උණුසුම් (VIDEO)

Date:

වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (25) පැවති සාකච්ඡාව තරමක් උණුසුම් ස්වරූපයක් ගනු ලැබිණි.

ඒ, වී මිල සම්බන්ධයෙන් සහ සහල් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.

එහිදී වී මෝල් හිමියන් අමාත්‍යවරයාට චෝදනා කළේ ආණ්ඩුව වී සහ සහල් මිල ගණන් තීරණය කර ඇත්තේ ඒ පිළිබඳ කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැතිව බවයි.

ආණ්ඩුව වී කිලෝවක මිල කීයකට තීරණය කළත් එමෙන් දෙගුණයක් වශයෙන් සහල් කිලෝවක මිල තීරණය කළයුතු බවයි මෝල් හිමියන් අවධාරණය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...