පාන් රාත්තල 250 ට යයිද ?

Date:

තිරිඟු පිටි මිල ඉහළ යාම සහ තිරිඟු පිටි හිගය හේතුවෙන් බේකරි හිමියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

මේ වනවිට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙකම සිය ආනයන කටයුතු අත්හිටුවා ඇති අතර ඉන්දියාවෙන් ආනයනය කර ඇති පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම තත්වය මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල යළිත් සංශේධනය කිරීමට සිදුවන බවයි.

ඒ අනුව රුපියල් 170-190 අතර මිලකට අලෙවි වූ පාන් රාත්තලක මිල රුපියල් 250 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...