සෝවියට් රුසියාවේ අවසන් පුරුක ගොර්බොචොෆ් සමුගනී !

Date:

සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බොචොෆ් ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 91 වැනි වියේ පසු වූ හිටපු සෝවියට් නායකයා දිගු කලක් වකුගඩු රෝගයෙන් පෙළුණු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මරණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ‘සීතල යුද්ධය ලේ වැගිරීමකින් තොරව අවසන් කළ, සෝවියට් සංගමයේ බිඳවැටීම වළක්වා ගැනීමට අසමත් වූ නායකයා මිය ගියා’ යනුවෙනි.

සෝවියට් සංගමයට ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන් ගොර්බොචොෆ් ජනාධිපති ධුරයක් ස්ථාපිත කළ අතර ඒ අනුව ඔහු සෝවියට් සමූහාණ්ඩුවේ පළමු හා එකම ජනාධිපතිවරයාද විය.

සීතල යුද්ධය ලේ වැකි යුද්ධයක් බවට පත්වීම වළක්වා ගැනීම හේතුවෙන් ඔහු 1990 වසරේ නොබෙල් සාම ත්‍යාගටද පාත්‍ර විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...