ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක හදිසි ණයක්

Date:

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. හදිසි ආධාරයක් ලෙසයි මෙම ණය මුදල අනුමත වී තිබෙන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට තුළ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල්වලින් කොටසක් මෙම ආධාරය සඳහා වෙන්කර ඇති බවයි වාාර්තා වන්නේ.

ආහාර සුරක්ෂිතතාවය දියුණු කිරීම හා දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන්ට හා ළමුන්ට පහසුකම් සැළසීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...