ලන්ඩන් සංචාරය ගැන අහන්න CIDය රනිල්ගේ නිවසටම යයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල ප්‍රකාශය සටහන්කරගෙන ඇත්තේ ඔවුන්ගේ නිවසේදීමය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මුදල් අවභාවිතා කරමින් සිදු කළ ලන්ඩන් සංචාරය සම්බන්ධ විමර්ශනයට අදාලව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...