පාන් කාලා හමාරයි : පාන් රාත්තල රුපියල් 300 ට යයි !

Date:

වෙළඳපොලේ පවතින තිරිඟු පිටි මිල ගණන් අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ අලෙවි කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට ඉන්දියාවෙන් ආනයනය කර ඇති තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 50 මිටියක් රුපියල් 20,000කට පමණ මිලදී ගැනීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ තිරිඟු පිටි මිල ඉහළ යාම හමුවේ බොහෝ බේකරි පවත්වාගෙන යාමට නොහැකිව වසා දමා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...