භාණ්ඩාගාර කොල්ලය : මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ රාජ්‍ය මුදල් කාරකසභාවට එන්න බෑ කියයි

හෙට (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරකසභාවට දැනුම් දී තිබේ.

මේ බව දන්වමින් ඔහු විසින් එවන ලද ලිපිය මුදල් කාරකසභාවට ලැබුණු බවයි එම කාරකසභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

විදෙස් ණය වාරිකයක් ගෙවීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහාභාණ්ඩාගාර ලේකම්වරයා වන හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට ඊයේ (28) තීරණය කර තිබූ අතර ඒ සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...