ප්‍රඥාසම්පන්න නායකයෙක් බිහිකරගන්න බැරිවීමට අපි වගකියන්න ඕනෑ – කාබනික රතන හිමි

Date:

රටට අවශ්‍ය ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වය බිහිකර ගැනීමට තමන්ට නොහැකි වුණු බවත් එහි වගකීම තමන් භාරගත යුතු බවත් උ.ල. සන්ධානයේ අනුශාසක අතුරලියේ රතන හිමි පවසයි.

“අපේ ප්‍රශ්නය දැන් කියන්නෙ ඩොලර් අර්බුදයක් කියලා. මේක ඩොලර් අර්බුදයක් නෙවෙයි. මේක තනි පවුලක්, තනි පුද්ගලයො හත් අට දෙනෙක් බොල් පිළිමවලට අපි වැඳ වැඳ ඒ වන්දනා කරපු යුගය අපි විසින්ම අද අවසන් කළ යුතුව තිබෙනවා. මේ තරම් දැන උගත් මිනිස්සු ඉන්න රටක, මේ තරම් ශීලාචාර මිනිස්සු ඉන්න රටක, අපට අවශ්‍ය ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වය අපට බිහිකරගන්න බැරිවුණා. ඒකට අපි වගකියන්න ඕනෙ. අන්න ඒ වගකීම වෙනුවෙන් තමයි, ඒ වරද හදන්න තමයි අපි අද මේ සභාගය බිහිකළේ”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උ.ල. සන්ධානය බිහිකිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමිනි.

රට බරපතළ අර්බුදයකට තල්ලු කරමින් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනමට මූලික වූයේත් මේ රතන හිමියන් මය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...