නිවසක් මතට බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයකු මරුට

Date:

පේරාදෙණිය, දවුලගල, යාලේගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (05) රාත්‍රියේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම බැම්ම කඩාවැටීමෙන් බරපතළ තුවාල ලත් එම පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...