මීටර් නං ඉන්ධන කෝටාව වැඩි වෙයි !

Date:

මගී ප්‍රවාහන කටයුතුවල නිරත ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මෙම වැඩපිළිවෙලට අනුව පළමු අදියර යටතේ මීටර් සහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝධ රථ සඳහා අමතර ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

මීටර් ත්‍රිරෝද රථවලට දැනට ලැබනෙ ලීටර් 05 ක ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගත හැකිය. අමතරව ලබාදෙන ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට අවස්ථාව සලසන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...