කොළඹ LNW: “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව ක්රියාත්මක වූ විශේෂ විමර්ශනයකදී මහා පරිමාණ මත්ද්රව්ය තොගයක් දෙමටගොඩ ප්රදේශයෙන් අද (22) පොලිස් භාරයට ගෙන තිබේ
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යංශය සඳහන් කරන්නේ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 45යි ග්රෑම් 876ක් සහ කේරළ ගංජා කිලෝග්රෑම් 07යි ග්රෑම් 325ක් පොලිස්භාරයට ගෙන ඇති බවයි.


