තලවතුගොඩ අවන්හලක ගින්නක්!

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :

තලවතුගොඩ හන්දිය අසල අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇත.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව, ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට සැකයක් ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි...

ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ...

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...