තලවතුගොඩ අවන්හළේ ගින්නෙන් තුවාල වූ තිදෙනාම ජීවිතක්ෂයට!

කොළඹ LNW:තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණි.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට පොලීසිය සැක පළකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ක්‍රිකට් දඩ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...