ජාතික යාන්ත්‍රණය සක්‍රීය නොකර ජිනීවා බලපෑම් වළක්වන්න බැහැ! (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට වන හෙයින් ඒ සම්බන්ධ තීරණ ගැනීමට රට තුළ ඉඩ කඩ තිබිය යුතුවන අතර මානව හිමිකම කවුන්සිලයේ වාර්තාවේ සඳහන් බොහෝ දේ ගැන ජාතික යාන්ත්‍රණයක් තුළ සිට ක්‍රියාත්මක විය හැකි බව මෙරට මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දුන්නේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මෙරටට බලපෑම් වැඩිවන්නේ ජාතික පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් බවයි මහානාමහේවා මහතා සඳහන් කළේ.

ඒ අනුව සිදුකළ යුත්තේ දේශීය වශයෙන් සිදුකළ හැකි දෑ අන්තර්ජාතික මට්ටමට යා නොදී වළක්වා ගැනීමට මඟ පාදා ගත යුතු බව යැයිද මහානාමහේවා මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...