බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාට වසර හතක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගිය වසරේ මැතිවරණ කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව එල්ල වූ චෝදනා වෙනුවෙන් එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කළ එඩ්වාඩෝ බොල්සොනාරෝට එරට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය වසර හතරකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

එඩ්වාඩෝ බොල්සොනාරෝ එක්සත් ජනපදයේ ජිවත් වෙමින් අධිකරණ විනිසුරුවරුන්ට සම්බාධක පැනවීම, බ්‍රසීල භාණ්ඩ සඳහා තීරුබදු ඉහල නැංවීමට බලපෑම් කිරීම, ජෙයාර් බොල්සොනාරෝගේ නඩුවට උදව් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයෙන් ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටියි.

හිටපු අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු වූ ජෙයාර් බොල්සොනාරෝ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු, 2022 දී කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් මේවන විට වසර 27 ක සිර දඬුවමක් විඳිමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...