වසර අවසන් වන විට ශ්‍රී ලංගමයට නව බස් රථ 600ක්

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

රට පුරා පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථ ඇණියට නව බස් රථ 600ක් එක් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.

අධිවේගී මාර්ගවල ධාවනය කිරීම සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ගවල යෙදවීමට සම්මත බස් රථ 400ක් නව ඇණියට ඇතුළත් වන බව අමාත්‍යාංශය පවසයි.

මේ අතර, අලුතින් මිලදී ගත් මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු 15 වන විට මෙරටට පැමිණීමට නියමිතය.

බස් රථ කාඩ්පත් මත පදනම් වූ විද්‍යුත් ගාස්තු ගෙවීම් පද්ධතිවලින් සමන්විත වන අතර සැප්තැම්බර් 20 වන විට මගී සේවා සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...