කත්‍යානාගේ නවතම නවකතාව “යාත්‍රිකා” එළිදැක්වීම ජුලි 02

සටහන – රුවන් නෙළුගොල්ල

ජනප්‍රිය ලේඛිකාවක් වන කත්‍යානා අමරසිංහගේ නවතම නවකතාව වන “යාත්‍රිකා” කෘතිය එළිදැක්වීම අද (ජුලි 02) සවස 03.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

එහිදී ගාමිණී වියන්ගොඩ සහ කල්පනා ඇම්බ්‍රෝස් විසින් දේශන පවත්වනු ලැබෙන අතර රෝහිත භාෂණ අබේවර්ධන ද සූම් තාක්ෂණය ඔස්සේ දේශනයක් පවත්වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කත්‍යානා අමරසිංහ සාහිත්‍යට හිතැති සැමට ආරාධනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...