මීළඟ අරගලය නවත්වන්න බැරිවෙයි – මිහින්තලේ හිමිගෙන් අගමැතිට අනතුරු හැඟවීමක් (VIDEO)

Date:

මාස හයක් තුළ මහමැතිවරණයක් පැවැත්වූයේ නැතිනම් මීළඟට එන අරගලය නැවැත්වීමට නොහැකි වනු ඇති බවට මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනතුරු හඟවයි.

එහිමියන් මේ බව පැවසුවේ අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිමි බැහැදුටු අවස්ථාවේදී ය.

“මේ ඔක්කොම හිටපු නායකයෝ, ඉන්න නායකයෝ එකතු වෙමු. රටට ආදරේ නම් මාස 6ක් ඇතුළත මහමැතිවරණයකට ඔබතුමාලා පොරොන්දු වෙන්න. මහනායක හාමුදුරුවෝත් කිව්වා, එහෙම නොවුණොත් මහබැංකු අධිපතිතුමාත් කිව්වානෙ අරගලයක් එයි කියලා. ඒ ආර්ථික දැනුමත් එක්කනෙ එතුමා කියන්නෙ. එහෙම වුණොත් මේ එන අරගලය නවත්තන්න බැරිවෙයි”

දේශපාලනඥයින්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනය කරමින් එහිමියෝ එහිදී දීර්ඝ අනුශාසනාවක් ද සිදු කළහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...