සහල්වලින් බියර් හදනවාද, ඉඳිආප්ප හදනවාද කියන එකට වඩා නාස්ති නොවෙන එක තමයි වැදගත් – මන්ත්‍රී පනාගොඩ

වසර 10කට පසුව මෙරට වැඩිම සහල් නිෂ්පාදනය මේ වසරේදී සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.

“අපේ රටේ සහල් නිෂ්පාදනය ඉතිහාසයේ අවුරුදු 10කට පස්සේ වැඩිම අස්වැන්නක් ලැබිලා සහල් නිෂ්පාදනය වැඩිම වෙලා තියෙන්නේ. එතකොට ඒවා විවිධ ක්ෂේත්‍රයන්වලට දායක කරගැනීම තමයි වෙන්න ඕනෙ. එතකොට බියර් හදනවාද, වෙන මොනවා හරි ඉඳිආප්ප හදනවාද, මොනවද කියන එකට වඩා ඒවා පරිභෝජනයට අවශ්‍ය දේවල්වලට පාවිච්චි කරන්න ඕනෙ නාස්ති වෙන්න නොදී. බියර් නිෂ්පාදනයත් කර්මාන්තයක්, ඒ කර්මාන්තයට ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ”

අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...