ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්වය එච්චර හොඳ නෑ – සිදත් වෙත්තමුණි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්වය එතරම් හොඳ තත්වයක නොමැති බැවින් වියදම් සීමාකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා පවසයි.

ප්‍රශ්නය – මූල්‍ය තත්වය මොන වගේ තැනකද තියෙන්නෙ සාමාන්‍යයෙන් ?

“මූල්‍ය තත්වය මං හිතන්නෙ එච්චර හොඳ නෑ. හැබැයි අපි අර ක්‍රීඩාව වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කොහොමහරි කරනවා. ක්ලබ්ස් වලට ගෙවන්න තියෙනවා, ප්‍රොවින්ස් වලට ගෙවන්න තියෙනවා, ඒවා වෙනවා. සල්ලි නාස්ති කරන්න සල්ලි නෑ. ඒක හින්දා ඉතාමත් පරෙස්සම් වෙන්න ඕනෙ. මොකද මීට ඉස්සෙල්ලා තිබ්බා ප්‍රාග්ධන වියදම් ගොඩාක්. ඉතින් ඒවා පොඩ්ඩක් අඩුකරලා ක්‍රීඩාවටම යොදන්න තියෙන දේ තමයි යොදන්න ඕනෙ”

සිදත් වෙත්තමුණි මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...